Hii gys... im back. so i have a big news. im a content writer, so i thought i can write a beautyful short stories in sinhala and english languages. so if you have interesting topics plz give me... i will give you a next level experience. i am waiting next 2 days.. if you have not any topic.. i will start write my own life story with simple english words... be happy gys.. im star man...see you soon.. waiting for your comment
Ceylon knowledge
Friday, July 1, 2022
Tuesday, April 7, 2020
විශ්ව නීතිය-1.1
දිනක් මිනිසෙක් ගිනි ගොඩක් අසල යමක් ඉවත් කිරීමට උත්සාහ කරනවා පාරේ සිටි යාචකයෙක් දුටුවා..ඔහු ඒ දෙසට ගියේ කුමක් සිදුවන්නේදැයි බලා දිනයේ ඉතිරි හෝරා කිහිපය ගෙවා ගැනීමටයි..ඔහු දුටුවේ මිනිසෙක් ගිනි ජාලා නැගෙන ස්තානයකින් නාගයෙක් ඉවත් කිරීමට දරන උත්සහයක්..ඒ මිනිසා දැවෙන දර ගොඩ ඇතුලෙහි සිටි නාගයා අතින් ඇද ගනිද්දීම නාගයා අර මිනිසාට දෂ්ඨ කලා..නාගයා නැවතත් ගිනි ගොඩටම අත ඇරුනා..අර මිනිසා පසෙක තිබූ දිග දර කැබැල්ලකින් නාගයා ඉවතට ගෙන විසි කලා..පසුව ඒ දෙස බලා සිටි යාචකයා මෙලෙස විමසුවා..මිත්‍රය ඇයි අර නාගයා දෂ්ඨ කරද්දීත් ඔබ ඒ සතාව බේරා ගත්තේ..? අරුම පුදුම මිනිසා මෙසේ උත්තර දුන්නා.."දෂ්ඨ කිරීම ඒ සතාගේ ස්වභාවය,,දෂ්ඨ කරද්දීත් උදව් කිරීම මගේ ස්වභාවය.."
විශ්ව නීතිය හරි අපූරුයි..ඔයා ආදරය දුන්නොත් ආදරය ලැබෙනවා..ඔබ වෛරය දුන්නොත් එයම පෙරලා ලැබෙනවා..හැකි සෑම විටම අන් අයට උදව් කරන්න..හේතු රහිතව උදව් කරන්න..උදව්ව අවසානයේ නිහැඩිවම තමන්ගේ ගමන ආපසු අරඹන්න..දියුනු වන්නාට තරගයක් නැත..ඇත්තේ තමාට වඩා හොද කෙනෙක් හෙට දිනට බලසම්පන්න කිරීමයි....
Monday, April 6, 2020
ජීවිතේ නැවක්ද..එහෙනම් දැන්ම ගිහින් පතුල බලපං..මොකද රුවලෙ ලස්සන බලපු ඔක්කොම මාසෙ පඩියට හිර වෙලා ලෝන් එක ළමයින්ගෙ ප්‍රශ්නයි විසදලා ආපහු උදේට ලොක්කෙක්ට ඔලුව පාත් කරනවා, අද වගේම හෙටත්..උබට ආස නැද්ද ජීවිතේ විදින්න..අඩුම ගානෙ බෙන්ස් මේ බැජ් කාර් එකකින්..i8 එකකින්...එහෙනම් නිදාගෙන ඉද්දි එකවුන්ට් එකට සල්ලි වැටෙන්නම ඕනෙ මිත්‍රයා..මොකද ඒ වාහන ගන්න හම්බ කරන්න ඕනෙ..ඒවා දෙන්නෙ වැඩියෙන් වැඩ කරන අයට නෙමේ..සල්ලි තියන අයටයි..ආස නැද්ද අලුත්ම i phone 11 එක ටෙම්පර්ඩ් එකක් නැතුව පාවිච්චි කරන්න තරම් සල්ලි ගැන නිදහස් මනසක් හදා ගන්න..තමන්ටම ප්‍රයිවට් ජෙට් එකක්..ලොකූ පුස්තකාලයක් තියන ගෙයක්..වර්ග හත අටකින් හොද බල්ලො සෙට් එකක්..එහෙනම් අදම මේ දැන්ම ක්‍රියාත්මක විය යුතුමයි..මොකද ඒවා අයිති හරිම දේ හරියට කැප වෙලා කරන අයට විතරයි..හැමදාම fb.insta ඇහෙන දේ ජොබ් එපා business කරපං..කරන්න හිතුවා නේද ඔයත් business එකක්..ඔව් පටන් ගැන්ම පට්ට අමාරුයි..මුල් කාලෙ යන්න වෙන්නෙ රිම් එකෙන් සහෝදරයා..තමන්ගෙ කෙල්ලට හරි කොල්ලට හරි රුපියල් තිහේ චොකලට් එකක් අරං දෙන්න උබට සල්ලි නැතුව යයි උබේ business එකට සල්ලි යට කර්ලා..ඉවසන්න..ප්‍රතිපලය අනිවාර්යයෙන් හම්බවෙයි..එදා රුපියල් තිහක් නැතුව ලත වෙච්ච ඔයාට ඔයාගෙ නෝනා එක්ක ,ඔයාගෙ දරුවගෙ මූන සිංගප්පූරුවේ mountainelisabeth hospital එකේ දකින්න ලැබෙන..කට්ට තරම් පට්ට දෙයක් නෑ..හැබැයි ඔබේ තේරීම ඔබේම විය යුතුයි..ජීවිතේ කියන නැවේ හැප්පෙන හැම රැල්ලක්ම වෙනස්..ඒ වගේ ඔයත් අලුත්ම විදිහකට හිතලා අලුත්ම තාලෙට මේ නැව එලවන්නම ඕනෙ..ආං එහෙම කපිතාන්ලා ගොඩ යන්නේ දූපතක්ම හොයාගෙනයි මිත්‍රයා..ලොකු ලොකු මිනිස්සුන්ගෙ චරිත කතා පිලිවෙලට කියෙව්වට ඒ හැමෝම දියුනු උනේ තමන්ගෙම රටාවකට..ඔයාගෙ රටාව ඔයා හොයා ගන්න..ඒකනෙ අදටත් මුලු ලෝකෙටම ලසිත් මාලිංගලා එක්කෙනෙක් ඉන්නෙ..අනිත් අය ඔක්කොම එයාගෙ කොපි..කොපි කර්ලා දිනන්න පුලුවන්නම් මේ letter එක lexis අපි ලියන්නෙත් නෑ..
සහෝදරයා මේ රට තමයි business කරන්න හොදම රට..ඔව් නැගිටිද්දි ගහන්න මිනිස්සු එමටයි..ඒත් ඔයා දැනගන්න ඕනේ හොදම කපිතාන්ව හදන්නෙත් රලු මුහුදමයි..මහන්සි වෙන්න කම්මැලීද..මං උපදෙසක් දෙන්නම් ඉතා සරල..ඔයා ඔයාගෙ හැම දේම ආයෝජනය කරන්න...එතකොට මහන්සිය ආයෝජනය කරන්න පුලුවන්ද..බෑ..එහෙනම් මහන්සිය බල්ලට දාලා වැඩ කරන්න..අවුරුදු ගානක අනාගතය දකින්න..වැඩ කරන්න...ඉතා හොදට වැඩ කරන්න..උදව් ඉල්ලන හැමෝටම උදව් කරන්න..විශ්ව නීතිය හරි ලස්සනයි..ඔයා ලෝකෙට දෙන්නෙ මොනාද ඒක ඔයාට ලෝකය දෙනවා..ලෝකෙ දියුනු වෙච්ච හැමෝම team එකක් එක්ක ආපු අය..ඔයත් ඔයාගෙ හරිම කන්ඩායම හදාගෙන නැව දියත් කරන්න..ඉන්න අය ඉදී..යන අය යයි..අද ඔයත් එක්ක නැවේ ඉන්න කෙනා ඔයා නැව් නගින හැම දවසකම එක්කන් යන්න ඔයාගෙ නැවට..ඒ කියන්නෙ ඔයාට මොන ප්‍රශ්න ආවත් ඔයා එක්ක ඉන්න කෙනා ඔයාග් හැම විශේෂ දේකදිම සහභාගී කර ගන්න..අනිවාර්යයෙන් වාසනාව උදා වේවී..ජොබ් එකක් කර්ලා ඔයාට ඔයාගෙ අම්මවයි තාත්තවයි හැම පෝයටම ඉන්දියාවෙ ඔයාගෙම ජෙට් එකක යවන්න පුලුවන්නම්..මටත් කියන්න..මාත් ආසයි ඒ ජොබ් එකට..ඒක අදි අවිනිශ්චිත ඉල්ලීමක්..ජොබ් කර්ලා ප්‍රයිවට් ජෙට්..?? ඒක අදි නිශ්චිත කරන්නද? එහෙනම් උබේම බිස්නස් එකක් පටන් අරං ඒක ටික ටික දියුනු කරන්න..Access engineering,little hut,laugh gas,orange electric මේ ඔක්කොම එක රැයින් ආපු ව්‍යාපාර නෙමෙයි..ඒ වගේම ලොකූ දැවැන්ත ඉවසීමක ප්‍රතිපල..වැදගත්ම දේ මේ හැම එකක්ම නොකඩවා කරගෙන ආපු එකේ උත්තර..නැවේ ඕනම දේවල් විතරක් පටවන් යනවා වගේ..මේ letter එකෙත් වැදගත්ම වගේම නොකියා කියවපු දේවල් හිතට ගන්න..ජය වේවා..

Subscribe to:
Comments (Atom)
Hii gys... im back. so i have a big news. im a content writer, so i thought i can write a beautyful short stories in sinhala and english la...